෴සොයාගැනීම සඳහා෴

::මගේ ආදරය::


                     ~ඔය මුදුපහසේ දැවටෙන්න මගේ ජීවීතේ,සඳ කිරනක්ව සරසන්න මගේ ආදරේ~
                      ~මට පවසන්න ඔය නෙතගේ බැදි ආදරේ,මගේ හිත තාම ඔබගාව රැදිලා තියේ  ~
                      ~තුරුළට රැගෙන ආදරෙන් සිබිමින්,හැගුමක පැහැය නුඹෙ දෙතොලේ තබමින් ~
                      ~හිමිහිට ළමැද මත හුස්ම තබමින් ,සෙනෙහස  පතමි නුඹේ දැහනේ රැදෙමින්   ~
                     ~යහනක සතපවා   සිහින දකකිමින්, මියැදුන     සුවඳ   නුඹ පතමි ස්නේහෙන් ~
                     ~ ඔය මුදුපහසේ දැවටෙන්න මගේ ජීවිතේ.............!!!

මුහුණු පොතේ යාලූවෝ සෙට් එක


^ ඉහළ යෑමට ක්ලික් කරන්න