මම මේ කියන්න යන්නේ මගේ LoVe සිතුම් එකට ඔයලටත් සෙට් වෙන්න කියලා...
මූණුපොතෙන් මගේ මේ බ්ලොග් එකට ලින්ක් එකක් දාගන්න කියලා තමා මම
ඒක හැදුවේ.පුලුවන්නම් විතරක් ආතල් එකටත් එක්ක..
![]() | |||
| Like බටන් එක ඔබලම යන්න. ඊට පස්සේ ප්‍රොෆයිල් එකට යටින් එනවා Suggest to friend කියලා එකක්. ඊට පස්සේ මේ පගත තියනවා වගෙ බොක්ස් එකක් ඔයලාට එනවා.මම රතුපාට කරලා තියන එකට Click එකක් දාන්න. |
![]() |
දැන් නම් වැඩේ හරි වගේ,එත් ඉතින් මේ ඔක්කොම සෙල්ලම් දාන්න කලින්
මෙන්න මේ ලින්ක් එක Open කරලා ඉන්න,http://www.facebook.com/home.php?#!/pages/VxLoVex/155449137800530?v=wall&ref=sgmමම කියපු විදියට කරානම් ගින්දර තමා,, |




0 ප්‍රතිචාර:
Post a Comment