මේ ඉන්නේ කව්ද කියලා දැක්කම හිතාගන්නත් පුලුවන් ලංකාවේ ජනප්‍රිය නිළියක්..
ඉතින් මේ දවස්වල මේයා තවත් ජනප්‍රිය උනා .ඒකට හේතුව තමා සල්ලී නොදී ඇදුම් ගැනීම.අනේ ඉතින් සල්ලී නැත්තම් කියලා ඉල්ල ගන්න තිබ්බනේ..ඒත් ඉතින් මෙයා නිළියක් වෙලත් සල්ලී නැහැ කියනවානම් ..රගපාන්නේ නොමිලේ වෙන්න ඇති.ඒ කොහොම උනත් දැන් ඉතින් මේයාගේ ඔක්කොම කැරැට්ටුව එළි වෙලා එවරයි.අපේ පොලිස් මාමලා මෙයාගෙන් ප්‍රස්ණ කරද්දී මෙයා කියලා තියෙන්නේ හස්බන් රෙදි ගන්න සල්ලී දෙන්නේ නැහැ කියලා.ඉතින් හත්දෙයියනේ මේ කතාව විස්වාස කරන්න පුලුවන්ද..? සල්ලී දෙන්නේ නැහැ කියලා හොරකම් කරාම හරියනවද ..? මේ සල්ලී නැහැ කියන "උදාරි " මේ කරන්නෙත් රගපෑමක් වෙන්න බැරිද , මොකද එහෙම කියන්නේ මෙයා හොද රගපෑමට දක්ශ නිළියක් හින්දා..කොච්චර නැති බැරිකන් තිබ්බත් හොරකම් කරන අයට නිසි දඩුවම් දෙන්න ඕනේ. නීතීය කාටත් පොදුවෙන්න ඕනේ..ඔයාලා මොකද හිතන්නේ මේ ජනප්‍රිය නිළිය උදාරි ගැන අදහස ලියන්න...

0 ප්‍රතිචාර:
Post a Comment