෴සොයාගැනීම සඳහා෴

Saturday, 23 October 2010

සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය....

සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය "උමයංගා වික්‍රමසිංහ " ඇයට හද පිරි සුබ පැතුම්....!
අතීතයේ ආදරයේ ඉමිහිරි මතකයේ " සුවද ඉතින් ඊට පස්සේ ..." ඇය දේදුනු කීවොත් නොදන්න කෙනෙක් නම් නැහැ.මොකද ලංකාවේ මෑත කාලයේ විකාශනය වු ටෙලි නාට්‍යන් හී දක්නට ලැබුනු සුපිරි නිළියක් වන * උමයංගා වික්‍රමසිංහ * සුමති ටෙලි සම්මාන උළලේ ජනප්‍රියම නිළිය වී හමාරයි..ඇයට කොපමණ බාදක කම්කටලු ආවාත් ඇයගේ ගමන සාර්තකව ඉදිරියට යන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා අපි සුබ පතනවා....! We Wish You All The Best Umayanga Wikramasingha 

0 ප්‍රතිචාර:

Post a Comment


:a

:b

:c

:d

:e

:f

:g

:h

:i

:j

:k

:l

:m

:n

:o

:p

:q

:r

:s

:t

මුහුණු පොතේ යාලූවෝ සෙට් එක


^ ඉහළ යෑමට ක්ලික් කරන්න